කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.
පානදුර නිලංග සහ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු 6 දෙනෙකු පසුගියදා ඉන්දුනිසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එනු ලැබීය.
පානදුර නිලංග, පානදුර ප්රදේශයේ අපරාධ රැසක් කළ සංවිධානාත්මක අපරාධකරුවෙක්.