.webp)

ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන වසරේ අගෝස්තු 01 වැනිදා පැවැත්වීමට නියමිතයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 03 වැනිදා සිට අගෝස්තු 28 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ දෙසැම්බර් 7 සිට දෙසැම්බර් 17 දක්වා පැවැත්වීමට නියමිතයි.
සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය ලබන වසරේ ඔක්තොම්බර් 24 වැනිදා පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව දින නියම කර තිබේ.
