නිව්ස් ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ස්වාභාවික සම්පත් කළමණාකරණ මධ්‍යස්ථානයේ කෘෂි කාලගුණ අංශයේ, ප්‍රධාන කෘෂි විද්‍යාඥ චන්දන වික්‍රමතුංග ඉදිරි වගා කටයුතු හා ජල කළමණාකරණය සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.