පොලීසිය සඳහන් කළේ, නිවසේ පැවති සාදයක් අතරතුර අසල්වැසියෙකු සමග ඇති වූ බහින්බස් වීමකදී පහරදීම සිදුව ඇති බවයි.
මියගොස් ඇත්තේ, 56 හැවිරිදි පුද්ගලයෙකි.
පළා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.