ඒ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ය.ඛණිජ තෙල් සංස්ථාවේ කළමණාකරන අධ්යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ යටතේ පිරුම්හල් 234 ක් නවීකරණය කෙරෙන බවයි.
ඊට අදාළ ටෙන්ඩර් පටිපාටිය කොටස් වශයෙන් සිදු කරන බව ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.