වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට..

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වනාතේ චතූ ඩුබායිහිදී අත්අඩංගුවට..

by Staff writer 20-08-2026 | 5:20 PM

COLOMBO (News 1st) -

සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වනාතේ චතු නැමැත්තා ඩුබායි හිදි අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔහු කංජිපාණි ඉම්රාන් නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමිපතමයෙකු බවයි.

වනාතේ දුමින්ද පාර්ශවය සමග චතූ පාර්ශවය කලක් තිස්සේ ගැටුම් හටගෙන තිබේ.

වනාතේ දුමින්ද මේ වන විට සිටින්නේ කොළඹ අපරාධ කොට්ඨාසය භාරයේයි.