.webp)
 (8)-622242.jpg)
පොලීසිය පැවසුවේ අනතුරින් තවත් පුද්ගලයින් තුන් දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
බියගම සිට දෙල්ගොඩ දක්වා ධාවනය කළ ත්රීරෝද රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය.
අනතුරින් මියගොස් ඇත්තේ ත්රී රෝද රථයේ ගමන් කළ 69 හැවිරිදි කුලී රථ රියදුරු, 39 හැවිරිදි කාන්තාවක් හා 7 හැවිරිදි කුඩා දැරියකි.
බරපතල තුවාල ලැබූ ඔවුන් උඩුපිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.
