.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැණෙන උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
අධික වෙහෙසකාරි කටයුතු සීමාකරන ලෙසත් ,සෙවණ ඇති ස්ථාන රැදෙන ලෙසත් ,ප්රමානවත්ව ජලය පානය කරන ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
