.webp)

ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසිනි.
එහි වටිනාකම රුපියල් කෝටි 12කට අධික බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
අත්අඩංගුවට පත්ව ඇත්තේ කුඩු සළිඳු නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන දැනට ඩුබායි හි සැඟව සිටින ඩුබායි රවිෂ්කගේ අනුගාමිකයෙකි.
23 හැවිරිදි සැකකරු මස්විල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
