එහි නීතිය බලගැන්වීමේ අධ්යක්ෂ නීතීඥ සජීවනී අබේකෝන්, නිව්ස්ෆස්ට් දවසේ විමසුමට එක්වෙමින් සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ ළමුන් ගෘහස්ථ හිංසනයෙන් වළක්වා ගැනීමට මව්පියන් පියවර ගත යුතු බවයි.