.webp)

තවදුරටත් වැඩිම රෝගීන් වාර්තා වන්නේ, බස්නාහිර පළාතෙන් ය.
මරණ සංඛ්‍යාව, 68 කි.
තවදුරටත් ඩෙංගු අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 119 ක් පවතින බව, ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.
එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර සඳහන් කළේ පසුගිය මාසවලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් වාර්තා වීමේ අඩුවක් තිබුණ ද ඉදිරියේදී පැමිණෙන ඊසාන දිග මෝසම් සුළං හමුවේ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කළයුතු බවයි.
