.webp)

පෙරහර කරඬුව වැඩම කරවන්නේ රුහුණු කතරගම දේවාලයේ වාසනා හස්ති රාජයායි.
හෙට උදෑසන පැවැත්වෙන දිය කැපීමේ පෙරහැර සහ දේව දානයෙන් පසුව ඇසළ පුණ්යෝත්සවය නිමා වනු ඇති.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගැනීමට සම්බන්ධ කර ගත්තා නිවුස්ෆස්ට් මාණ්ඩලික වාර්තාකරු රශ්මික පොල්පිටිය.
අද(15) රාත්රි පෙරහැර පැවැත්වෙන කාලය තුල 119 මහරගම – දෙහිවල ප්රධාන බස් මාර්ගයේ බොරලැස්ගමුව මංසන්ධියේ සිට බෙල්ලන්තර මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසයි.
විකල්ප මාර්ග භාවිතා කරන්නැයි පොලිසිය රියැදුරන්ට දැනුම් දෙයි.
