නාවල ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, ඊයේ(14) රාත්‍රියේ අවන්හලක ගැටුම හටගෙන ඇති බවයි.
ඉන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ.
සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.