.webp)
-621788.jpg)
ඒ, සිදුකළ විමර්ශන වලින් අනතුරුවයි.
ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් 05ක් පරික්ෂණ සිදු කරන බව ප්රදේශය භාර ජ්යෙඨ පොලිස් නිළධාරියෙකු සඳහන් කළේය.
ඊයේ පස්වරු සවස 6ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු බැකෝ සමන් නැමැත්තාගේ මවට වෙඩි තබා පලාගොස් තිබුණි.
සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ ඇය මියගොස් තිබුණේ, රෝහල් ගත කිරීමෙන් අනතුරුවයි.
වෙඩි තැබීම සදහා පිස්තෝලයක් යොදා ගෙන ඇතැයි, පොලිසිය ප්රකාශ කළේය.
බැකෝ සමන් නැමැත්තා දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටීත
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්රතිපලයක් ලෙස වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
