අප වාර්තාකරු ප්රකාශ කළේ පෙරවරු ෙට පැමිණි ඔහුගෙන් පස්වරු එක දක්වාඅල්ලස් කොමිසම ප්රකාශ සටහන් කරගත් බවයි.
වත්කම් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනයකට අදාළව ඔහුගෙන් ප්රකාශය ලබාගෙන තිබේ.