22 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ ව්‍යස්ථා සංශෝධනය පුද්ගලයින් ඉලක්ක කරගත් එකක් නොවන බවයි.
එය ව්‍යවස්ථානුකූල ප්‍රවේශයක් බවද, ජනාධිපතිවරයා සඳහන් කළේ