.webp)
-621709.jpg)
එලෙස මියගොස් ඇත්තේ, දැනට බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින බැකෝ සමන් නැමැත්තාගේ මවයි.
අද සවස 6ට පමණ යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පිස්තෝලයකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේය.
සංවිධානාත්මක අපරාධ කල්ලි අතර ගැටුමක ප්‍රතිපලයක් ලෙස වෙඩි තැබීම සිදුවන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
