.webp)

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම ප්‍රදේශයේ කළ වැටලීමකදීයි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 59 ක් හා මත්පෙති 800 ක් ද විශේෂ කාර්ය බලකාය භාරයට ගැණුනි.
44 හැවිරිදි සැකකරු හෝමාගම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.
