ඒ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා කාලය තුළයි.
පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ මෙරටට ලැබී ඇති ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් 4,435.2කි
සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පැවසුවේ, මේ වසරේ ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් බිලියන 10ක් ඉපැයීමට අපේක්ෂා කරන බවයි.