.webp)
COLOMBO (News 1st) - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ පොලිස්පතිවරයා මහමගදී ඝාතන තැතක් සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශය ගැන සිදුවන විමර්ශනයකට අදාළවයි.
සිද්ධිය සම්බන්දයෙන් ප්‍රකාශයක් දීමට සාගර කාරියවසම් අද (10) පෙරවරුවේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට පැමිණියේ ය.
