.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි එෆ්.යු.වුඩ්ලර් සඳහන් කළේ, යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි.
වෙඩි තැබීමට හේතුව සංවිධානාත්මක අපරාධ කල්ලි ගැටුමක් බව ඔහු ප්‍රකාශ කළේ ය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් විමර්ශන ආරම්භ කර තිබේ.c
