එම මෙහෙයුමේදී පුද්ගලයින් 25, 482 නෙකු පරීක්ෂාවට ලක් කර තිබුණි.
අපරාධ සම්බන්ධයෙන් සෘජුවම හඳුනාගත් පුද්ගලයින් සංඛ්‍යාව 20 කි.
සැකකරුවන් 116 දෙනෙකු සම්බන්ධයෙන් විවෘත වරෙන්තු ලබාගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියැදුරන් සංඛ්‍යාව 78 කි.