.webp)
 (3)-621569.jpg)
අවන්හල් ක්ෂේත්‍රය වෙනුවෙන් අයදුම්කරුවන් 4,000 ක් ලියාපදිංචි කිරීම සඳහා අද දහවල් 12.00 ට www.slbfe.lk යන වෙබ් අඩවියේ ද්වාරය විවෘත කෙරෙනු ඇත.
ප්‍රතිසංස්කරණ රැකියා ක්ෂේත්‍රය වෙනුවෙන් අයදුම්කරුවන් 12,000 ක් ලියාපදිංචි කිරීමට සඳහා අද පස්වරු 2.00ට වෙබ් ද්වාරය විවෘත කිරීමට නියමිතයි.
සුදුසුකම්ලත් ඊශ්‍රායල් නියෝජිතයින් විසින් ඉහත රැකියා කාණ්ඩවලට අදාළව ශ්‍රමිකයින් තෝරාගැනීම සිදුකරන බැවින් තමන්ට මනා වෘත්තීය හැකියාව ඇති රැකියා ක්ෂේත්‍රය සඳහා පමණක් අයදුම්කරන ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂකයින්ට දැනුම් දෙයි.
