.webp)
-621485.jpg)
එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල පැවසුවේ, පුද්ගලයින් රවටා සංවේදී දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහරින බව පවසා ඔවුන් එලෙස කප්පම් ලබාගන්නා බවයි.
එවැනි නාඳුනන පුද්ගලයින් යොමු කරන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින්නැයි ඔහු ජනතාවට දැනුම් දෙයි.
ඔහු පැවසුවේ, එවැනි වංචාවකට හසුවී ඇත්නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතු බවයි.
