ශිෂ්‍යත්ව විභාගය අදයි..

ශිෂ්‍යත්ව විභාගය අදයි..

by Staff writer 09-08-2026 | 7:41 AM

COLOMBO(News1st) - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වෙයි.

ඒ, විභාග මධ්‍යස්ථාන 2,723දී ය.

මෙවර විභාගයට පෙනී සිටින අයදුම්කරුවන් සංඛ්‍යාව, දෙලක්ෂ 94,089 කි.