.webp)

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බවයි.
මඩකලපුව සිට ත්‍රිකුණාමලය , කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බව සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල නිරත වන ධිවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
