ශබ්ද දූෂණයට නව රෙගුලාසි

ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි - මධ්‍යම පරිසර අධිකාරීය

by Staff writer 08-08-2026 | 10:10 AM

COLOMBO (News 1st) - නව පරිසර පනත යටතේ ශබ්ද දූෂණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට නව රෙගුලාසි ගෙන ඒමට මධ්‍යම පරිසර අධිකාරීය පියවර ගෙන තිබේ.

එහි අධ්‍යක්ෂ ජෙනරාල්, පැවසුවේ ඒ යටතේ ශබ්ද දූෂණය චෝදනාවට වරෙන්තුවකින් තොරව අත්අඩංගුවට ගත හැකි වරදක් ලෙස ප්‍රකාශයට පත් කරන බවයි

වෙනත් ලිපි