ඒ 2020 වසරේ අගෝස්තු 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය මත ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබේ.