සාගරගේ ප්‍රකාශය : විමර්ශන සඳහා අවසර

සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන සඳහා අවසර ...

by Staff writer 06-08-2026 | 4:23 PM

COLOMBO (News 1st) - පොලිස්පතිවරයා මහ මග ඝාතන තැතක් පිළිබඳව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට අද (05) කරුණු වාර්තා කළේ ය.

එහිදී මහේස්ත්‍රාත්වරයා ඉදිරි විමර්ශන සඳහා පොලීසියට අවසර ලබා දුන්නේ ය.