.webp)
-621182.jpg)
තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ පී. කුමාරරත්නම්, ඩී. තොටවත්ත, කේ.එම්.එස්. දිසානායක, කේ.පී.ඊ. ප්‍රනාන්දු සහ අන්නාලිංගම් ප්‍රේමශංකර්ගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින්.
නඩුවේ පළමු විත්තිකරු ලෙස එවකට සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු නම් කර ඇති අතර, දෙවැනි විත්තිකරු ලෙස සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දුත් තුන්වැනි විත්තිකරු ලෙස වැඩබලන අධ්‍යක්ෂ කාජා මොහිදීන් මොහොමඩ් ෂාකීර් නම් කර තිබේ.
ඔවුන්ට එරෙහිව අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ නඩු පවරා තිබුණි.
