ශිෂ්‍යත්ව,උ\පෙළ විභාගවලට විශේෂ සැලැස්මක්.

පවතින අධික වැසි සහිත කාලගුණය හමුවේ ශිෂ්‍යත්ව,උ\පෙළ බාධාවකින් තොරව පැවැත්වීමට විශේෂ සැලැස්මක්.

by Staff writer 04-08-2026 | 9:38 AM

COLOMBO(News1st) - ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේක්ම් ඒ.ජී ධර්මතිලක පැවසුවේ, ආරම්භ වීමට නියමිත මෙවර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයන් බාධාවකින් තොරව පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යංශය, අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව එක්ව සැලැස්මක් සකස් කර ඇති බවයි.