.webp)

ඒ අනුව මොරටුව සහ පානදුර ප්රදේශයට පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා පැය 5ක කාලයක් ජල සැපයුම අත්හිටවනු ඇති.
බණ්ඩාරගමට පෙරවරු 9.00 සිට රාත්රී 9.00 දක්වා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව සඳහන් වේ.
හොරණ සහ කුඹුක සහ ඉංගිරිය ප්රදේශවලට අද(04) පස්වරු 4.00 සිට රාත්රී 9.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇති.
පිළියන්දලට අද පස්වරු. 4.00 සිට හෙට පෙරවරු. 8.00 දක්වා පැය 16ක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
