හැටන් හා නුවරඑළිය කලාපවල පාසල් ගැන තීරණයක්..

හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කලාපවල පාසල් අවශ්‍යතාව මත නිවාඩු ලබාදීමට පියවර....

by Staff writer 03-08-2026 | 7:58 AM

COLOMBO (News 1st) - හැටන් හා නුවරඑළිය අධ්‍යාපන කලාපවල පාසල් සඳහා අවශ්‍යතාව මත නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබේ.

මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා සඳහන් කළේ, පවතින වර්ෂාවත් සමග මෙම තීරණය ගත් බවයි.