.webp)

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් පැවසුවේ, අතුරුදන් වූවන් සොයා මෙහෙයෙුම් ක්‍රියාත්මක කළ බවයි.
මේ අතර නොර්වුඩ් ප්‍රදේශයේ ගංවතුරට හසුවීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වී තිබේ.
පවතින වර්ෂාධික කාලගුණය හමුවේ, ඇතිවූ ආපදාවලින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 581ක පුද්ගලයින් 2,331කට බලපෑම් එල්ල වී තිබේ.
සුබ සාධන මධ්‍යස්ථාන 07ක් පිහිටුවා ඇති අතර එහි සිටින පුද්ගලයින් සංඛ්‍යාව 1,734කි.
