.webp)

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසුවේ, මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි.
මූල්‍ය කටයුතු භාරව කටයුතු කළ අයෙක්.
58 හැවිරිදි ඔහු, ත්‍රී රෝද රථ රියදුරෙකු ලෙස සේවය කළ තිබේ.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහු කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගිය බව, පොලීසිය සඳහන් කළේ ය.
