කොල්ලුපිටිය වෙරළ තීරයට පිරිමි මළ සිරුරක් ගොඩගසයි.

කොල්ලුපිටිය වෙරළ තීරයට පිරිමි මළ සිරුරක් ගොඩගසයි.

by Staff writer 02-08-2026 | 4:25 PM

COLOMBO (News 1st) - කොල්ලුපිටිය වෙරළ තීරයට පිරිමි මළ සිරුරක් ගොඩගසා තිබේ.

පොලීසිය පැවසුවේ ඔහු 34 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.

මේ අතර තවත් පුද්ගලයෙකුද එම මුහුදු තීරයට ගොඩගසා තිබේ.

ඔහු 53 හැවිරිදි හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලීසිය පැවසුවේ දිවිගලවාගත් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බවයි