මහර බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන්තාවක්

by Staff writer 01-08-2026 | 5:03 PM

COLOMBO(News1st)-  මහර බන්ධනාගාරයේ රැඳවියන් අතර නොසන්සුන්තාවක්. පිටත ආරක්ෂාව සඳහා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි.