.webp)
 (14)-620872.jpg)
නඩුව විභාගයට ගැනුණේ, ප්රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන විශේෂ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරුන් හමුවේයී.
සභාපති විනිසුරු ප්රියන්ත ලියනගේ සහ තිලකරත්න බණ්ඩාර යන විනිසුරුවරුන් එහිදී පුජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කළ අතර විරාජ් වීරසූරිය විනිසුරුවරයාගේ තීන්දුව වූයේ, අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට අසමත්ව ඇති බවයි.
විනිසුරුවරුන්ගේ බහුතර තීන්දුව අනූව චෝදනා 855කින් 854කට හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර වරදකරු බවට තීන්දු කළේය.
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සම්බන්ධ තීන්දුව ප්රකාශයට පත් කිරීමට නියමිතයි.
