.webp)

ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවේ 25 වන යුද හමුදාපතිවරයායි.
ඒ අනුව නව හමුදාපතිවරයෙකු පත්වීමට නියමිතව ඇත.
ඔහු 2024 දෙසැම්බර් 30 වන දින යුද හමුදාපති ධුරයට පත් කරන ලැබීය.
ලසන්ත රෝද්‍රිගෝ කොළඹ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්.
1989 ජනවාරි 20 යුද හමුදා නිත්‍ය බලකාය ට කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලසන්ත රොද්‍රිගෝ එක්ව තිබේ.
