.webp)

පොලීසිය සඳහන් කළේ, ඒ අතර රත්මලානේ සයිමාද වන බවයි.
සයිමා නැමැත්තා කංජිපානී ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙක්.
ඔහු මූල්‍ය කටයුතු මෙහෙයවා ඇති බව පොලීසිය පවසයි.
පොලීසිය සඳහන් කළේ, ඉදිරි සතියේදී ඔවුන් දිවයිනට ගෙන එන බවයි.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරින් කණ්ඩායමක් විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
