අද(31) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සභාපති ඩී.ඒ රාජකරුණා සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් සැළකිල්ලට ගෙන එම තීරණය ගත් බවයි.