.webp)
-620780.jpg)
එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්යක්ෂ එච්.එම්.පී.එස්.ඩී. හේරත් සදහන් කළේ, උතුරු නැගෙහිර පළාත්වල ඇතැම් ජලාශවල ජල ධාරිතාව, තරමක් පහළ ගොස් ඇති බවයි.
නැගෙනහිර පළාත, කිලිනොච්චිය, මුලතිව්, වව්නියා, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල උණුසුම, අද(30) අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ, උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින්.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
