මාතර වෙළෙඳසැලක ගින්නක්....

මාතර වෙළෙඳසැලක ගින්නක්....

by Staff writer 29-07-2026 | 6:15 PM

COLOMBO (News 1st) - මාතර, ගාලු පාරේ වෙළෙඳසැලක ගින්නක් හටගෙන තිබේ.

මාතර ගිනි නිවන ඒකකය සඳහන් කළේ, ගින්න පාලනය කිරීමට ගිනි නිවීම් රථ දෙකක් යොදවා ඇති බවයි.

ගින්න මේ වන විට මැඩ පවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේ ය.