චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්

පා.ම චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම් නියම කෙරේ.

by Staff writer 28-07-2026 | 11:41 AM

COLOMBO(News1st) - අයුතු අවහිරය, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තර්ජන කිරීම ඇතුළු චෝදනාවට වැරදිකරු වූ පා.ම චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම් නියම කෙරේ.