අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.

අද සිට වැසි තත්ත්වයේ වැඩි වීමක්.

by Staff writer 28-07-2026 | 7:50 AM

COLOMBO(News1st) - අද(28) සිට වැසි තත්ත්වයේ වැඩි වීමක් බලපාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න පැවසුවේ, ලබන මාසේ මුල් සතිය දක්වා වැසි සහිත තත්ත්වයක් පැවතිය හැකි බවයි.

ඉන් අනතුරුව ලබන මාසයේ උණුසම තවත් ඉහළ යා හැකි බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ ය.