.webp)

දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ, සහන දුම්රියක් එම ස්ථානයට යොමුකර පීලිපැනීමට ලක්වූ දුම්රිය යළි පීලි ගත කිරීමට කටයුතු කළ බවයි.
කොළඹ - කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය සෙනරත්ගම දුම්රිය ස්ථානයේදී එලෙස පීලිපැනීමට ලක්විය.
ඒ හේතුවෙන් කන්කසන්තුරය සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රියද ධාවනය වූයේ අනුරාධපුර දක්වා පමණයි.
