.webp)
-620426.jpg)
ඔහු පැවසුවේ, හෝමාගම, කටුවාන ආරක්ෂිත හිස්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලා පරිශ්රය ඇතුළු කර්මාන්තශාලා කිහිපයක පසුගිය කාලය තුළ වාර්තා වු ගිනි ගැනිම් හේතුවෙන් එම පියවර ගන්නා බවයි.
ඒ අනුව සියලු කර්මාන්ත වර්ගීකරනයක් සිදු කර එම කටයුතු සිදු කිරීමට කටයුතු කරන බව ඔහු පැවසීය.
