.webp)
 (2)-620317.jpg)
ඒ, චීන ජාතිකයෙකුට අයත් රුපියල් කෝටි දෙකක මුදලක් පසුගිය 13 වැනිදා කොල්ලකෑ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.
සැකකරු 21 හැවිරිදි වියේ පසුවේ.
චීන ජාතිකයා සිය මුදල් වාහනයකින් රැගෙන යමින් සිටි අවස්ථාවේ එම කොල්ල කෑම සිදුව ඇතැයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් ප්‍රකාශ කළේ ය.
පොලීසිය ප්‍රකාශ කළේ, මේ වන විට එම සිද්ධියට අදාළව 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර ඇති බවයි.
සිද්ධියට සම්බන්ධ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ මුනුඹුරෙකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.
අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
