.webp)
-620257.jpg)
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඇන්ඩි බර්නම් අද පත්කෙරිණ.
බර්න්හැම් වසර 10 ක් තුළ එම ධුරයට පත්වූ හත්වැනි පුද්ගලයායි.
පසුගිය මැයි මාසයේ පැවති ප්‍රාදේශීය මැතිවරණවලදී කම්කරු පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්වීමත් සමග අගමැති ශ්‍රීමත් කියර් ස්ටාමර් සිය ඉල්ලා අස්වීම නිවේදනය කළේ ය.
