ඒ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස් එම් ඩී සූරියකුමාරගේ අත්සනින් ය.
දේශීයව නිෂ්පාදනය කරන ලද හෝ විදේශයන්ගෙන් ආනයනය කරන ලද, තනි භාවිත සහ අති තුනී සිහින් සනීපාරක්ෂක තුවා සදහා අදාළ රෙගුලාසි බලාත්මකයි.